ප්‍රවාහන පහසුකම් සඳහා මිල ගණන් කැඳවීම.

ප්‍රවාහන පහසුකම් සඳහා මිල ගණන් කැඳවීම.

UCM/ADM/2025/QC/FV/001

2025.04.24

 

ප්‍රවාහන පහසුකම් සඳහා මිල ගණන් කැඳවීමයි

මාතර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ සිවිල් ඉංජිනේරු අංශයේ සිසුන් 52  දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් 2025.04.29 දින Vectra Elevator(Kadawatha), Railway Headquarters(Maradana), cinnamon life hotel project Colombo 02 වෙත ක්ෂේත්‍ර චාරිකාවක් යාමට  සැලසුම් කර ඇති අතර සඳහා ප්‍රවාහන පහසුකම් ලබා ගැනීම සඳහා බස් රථයක් සඳහා ඇස්තමේන්තුවක් ලබා දීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර මීට අදාල මිල කැඳවුම් 2025.04.28 දින පෙ::10.00   පෙර ලබා දෙන මෙන් දන්වා සිටිමි.(මේ සඳහා රියදුරු මහතුන්ගේ  අහාරපාන සඳහා යන වියදමද ඇතුලත් විය යුතුය).

මිල කැඳවුම් සඳහා අවශ්‍ය වන තොරතුරු පහත පරිදි වේ.

චාරිකාව යාමට බලාපොරොත්තු වන දිනය : 2025.04.29

චාරිකාව යාමට බලාපොරොත්තු වන පුද්ගලයින් ගණන :52  

පිටත්වීමට අපේක්ෂිත වේලාව :පෙ::5.00  

(මාතර විශ්වවිද්‍යාල විද්‍යායතනයෙන්)

නැවත පැමිණීමට අපේක්ෂිත වේලාව : 2025.04.29 ::10.00

(මාතර විශ්වවිද්‍යාල විද්‍යායතනයට)

ගමන් මාර්ගය : පළමුව කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානය  වෙත දෙවනුව දෙවනුව නෙළුම් කුළුන  සමාගම වෙත2025.04.29 දින Vectra Elevator(Kadawatha), Railway Headquarters(Maradana), cinnamon life hotel project Colombo 02   වෙත යායුතු අතර  සඳහා ලඟා විය  හැකි පහසුම මාර්ගය භාවිතා කල හැකි අතර ගමනාගමනය  සඳහා අධිවේගී මාර්ග ගාස්තු ඇතුලත් විය යුතුය.

සැලකිය යුතුයි: බස් රථය සඳහා කිලෝමීටරයක් සඳහා අය කරන ගාස්තුව ඇතුලත් කල යුතුය.ලිපිය බහා ලන කවරයෙහි වම්පස -ක්ෂේත්‍ර චාරිකාව  කොළඹ, කණ්ඩලම ලෙස සඳහන් කල යුතු අතර සියළුම මිල කැඳවුම් මුද්‍රා තබන ලද කවරයක බහා  සහකාර මුල්‍යාධිකාරී,මාතර විශ්ව විද්‍යාල විද්‍යායතනය ,නො:690,තංගල්ල පාර ,මැද්දවත්ත ,මාතර යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ පැමිණ බාර දිය හැක

 

 

 

සහකාර ලේඛකාධිකාරී

විශ්වවිද්‍යාල විද්‍යායතනය -මාතර