ප්‍රවාහන පහසුකම් සඳහා මිල ගණන් කැඳවීමයි

ප්‍රවාහන පහසුකම් සඳහා මිල ගණන් කැඳවීමයි

 

 

 

 

 

ප්‍රවාහන පහසුකම් සඳහා මිල ගණන් කැඳවීමයි

මාතර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ සිසුන්ගේ උසස් ජාතික ඩිප්ලෝමාව  පිරිනැමීමේ උත්සවය 2024.10.16 වන දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන අතර ඒ සඳහා අධ්‍යයන/අනධ්‍යයන නිළධාරීන් 32 නෙකුට සහභාගී වීම සඳහා ප්‍රවාහන පහසුකම් ලබා ගැනීම වෙනුවෙන්  වායුසමීකරණය කරන ලද බස් රථයක් cසඳහා ඇස්තමේන්තුවක් ලබා දීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර මීට අදාල මිල කැඳවුම් 2024.10.14  වන  දින පෙ:ව:11.30ට පෙර ලබා දෙන මෙන් දන්වා සිටිමි.(මේ සඳහා රියදුරු මහතුන්ගේ  අහාරපාන සඳහා යන වියදමද ඇතුලත් විය යුතුය). මිල කැඳවුම් සඳහා අවශ්‍ය වන තොරතුරු පහත පරිදි වේ.

චාරිකාව යාමට බලාපොරොත්තු වන දිනය : 2024.10.16     

චාරිකාව යාමට බලාපොරොත්තු වන පුද්ගලයින් ගණන :28 

පිටත්වීමට අපේක්ෂිත වේලාව :පෙ:ව:10.00   

(මාතර විශ්වවිද්‍යාල විද්‍යායතනයෙන්)

නැවත පැමිණීමට අපේක්ෂිත වේලාව : පෙ:ව:2.00 (17/10/24)

(මාතර විශ්වවිද්‍යාල විද්‍යායතනයට)

ගමන් මාර්ගය : මේ සඳහා අධිවේගී මාර්ගය  භාවිතා කල හැකි අතර ගමනාගමනය  සඳහා අධිවේගී මාර්ග ගාස්තු ද ඇතුලත් විය යුතුය. ඇතැම් නිළධාරීන් සඳහා නිවාස වලට යාමට ද ප්‍රවාහන පහසුකම්(මිහිරිපැන්න,අඟුළුගහ,කොක්මාදුව,අකුරැස්ස,කපුගම,දන්දෙණිය,දික්වැල්ල) සැපයීම කල යුතු අතර අමතර කිලෝමීටර් ගණන සඳහා ගණනය කිරීමෙන් අනතුරුව මුදල් ගෙවීම සිදු කරනු ලැබේ.

සැලකිය යුතුයි: බස්  රථය  සඳහා කිලෝමීටරයක් සඳහා අය කරන ගාස්තුව අනිවාර්යයෙන් ඇතුලත් කල යුතුය. අතර .ලිපිය බහා ලන කවරයෙහි වම්පස - ඩිප්ලෝමා  පිරිනැමීමේ උත්සවය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ලෙස සඳහන් කල යුතු අතර සියළුම මිල කැඳවුම් මුද්‍රා තබන ලද කවරයක බහා  සහකාර මුල්‍යාධිකාරී,මාතර විශ්ව විද්‍යාල විද්‍යායතනය ,නො:690,තංගල්ල පාර ,මැද්දවත්ත ,මාතර යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ පැමිණ බාර දිය හැක

 

 

 

සහකාර ලේඛකාධිකාරී

විශ්වවිද්‍යාල විද්‍යායතනය -මාතර