ප්‍රවාහන පහසුකම් සඳහා මිල ගණන් කැඳවීමයි

ප්‍රවාහන පහසුකම් සඳහා මිල ගණන් කැඳවීමයි

UCM/ADM/FV/24/008

2024.10.29   

 

 

ප්‍රවාහන පහසුකම් සඳහා මිල ගණන් කැඳවීමයි

මාතර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ වෝහාරික හා ස්වභාවික අධ්‍යයන අංශයේ සිසුන්   36   දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අඹේවෙල හයිලන්ඩ් කිරි කර්මාන්ත ශාලාව,අඹේවෙල කිරි ගොවිපොළ සහ හල්පෙවත්ත තේ කර්මාන්ත ශාලාව නැරඹීමට ක්ෂේත්‍ර චාරිකාවක්   යාමට  2024.11.05 සහ 2024.11.06 දින දෙකෙහි  යාමට  සැලසුම් කර ඇති අතර ඒ සඳහා ප්‍රවාහන පහසුකම් ලබා ගැනීම සඳහා බස් රථයක් (ආසන 52)  සඳහා ඇස්තමේන්තුවක් ලබා දීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර මීට අදාල මිල කැඳවුම් 2024.11.04  දින පෙ.ව.10.00  ට පෙර ලබා දෙන මෙන් දන්වා සිටිමි.(මේ සඳහා රියදුරු මහතුන්ගේ  අහාරපාන සඳහා යන වියදමද ඇතුලත් විය යුතුය). රාත්‍රී නවාතැන් පහසුකම්- මීපිලිමාන යොවුන් සේනාංකය

මිල කැඳවුම් සඳහා අවශ්‍ය වන තොරතුරු පහත පරිදි වේ.

චාරිකාව යාමට බලාපොරොත්තු වන දිනය : 2024.11.05 සහ 2024.11.06    

චාරිකාව යාමට බලාපොරොත්තු වන පුද්ගලයින් ගණන :36  

පිටත්වීමට අපේක්ෂිත වේලාව :පෙ:ව:3.00   

(මාතර විශ්වවිද්‍යාල විද්‍යායතනයෙන්)

නැවත පැමිණීමට අපේක්ෂිත වේලාව : පෙ.ව.:12.00 ( 07.11.24)

(මාතර විශ්වවිද්‍යාල විද්‍යායතනයට)

ගමන් මාර්ගය : ඒ සඳහා ලඟා විය හැකි පහසුම මාර්ගය භාවිතා කල හැකි අතර ඒ සඳහා අධිවේගී මාර්ග ගාස්තු ද ඇතුලත් විය යුතුය.

සැලකිය යුතුයි: බස්  රථය  සඳහා කිලෝමීටරයක් සඳහා අය කරන ගාස්තුව අනිවාර්යයෙන් ඇතුලත් කල යුතුය. අතර .ලිපිය බහා ලන කවරයෙහි වම්පස -ක්ෂේත්‍ර චාරිකාව  අඹේවෙල   ලෙස සඳහන් කල යුතු අතර සියළුම මිල කැඳවුම් මුද්‍රා තබන ලද කවරයක බහා  සහකාර මුල්‍යාධිකාරී,මාතර විශ්ව විද්‍යාල විද්‍යායතනය ,නො:690,තංගල්ල පාර ,මැද්දවත්ත ,මාතර යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ පැමිණ බාර දිය හැක

 

 

 

සහකාර ලේඛකාධිකාරී

විශ්වවිද්‍යාල විද්‍යායතනය -මාතර